එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 7 February 2014

෴ හැරී බලමි මම ඔබේ ඇසින්....100 ෴

 





මාතලන් ඇතුළු සහෘදයන් රැසක්ම දැනුම් දුන්නා 100 වෙනි සටහන සින්ඩිකේටර වලට ඇතුල්වී නොමැති බව. ඒ සියලු දෙනාටම ස්තූතියි!

   ෴ හැරී බලමි මම ඔබේ ඇසින්... 100 ෴ සහෘදයන්ගේ අදහස් මෙතනින්  කියවන්න.


           මාතලන් සහෘදයා ලියනවා දයාට 100 යි කියලා ඒකත් මෙතනින් බලන්න..

ඔබේ අදහස් ඇත්නම් ඒ ඒ පිටුවලම ලියා තබන්න

6 comments:

  1. සුබ පැතුම් !
    තව තවත් අස්වැනු නෙලන්න ශක්තිය ධෛර්යය පතමි !

    ReplyDelete
  2. බොහොම රහට අපි නොදන්නා විස්තර අපිට කියාදෙන අස්වැන්නත්...එහි අස්වනු නෙලන දයානන්ද අයියාත් යෙහෙන් වැජඹේවා...ඔබට ජය වේවා ! 100 ට උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  3. දස දහස් අස්වනු නෙළන්නට ජය!!!!!

    ReplyDelete
  4. මං සියවෙනි කොටස නොවේ අනු නමවෙනි කොටස දැක්කෙත් නෑ නේ!

    සීයට දාහක් ආවඩා, ආයිබෝවේවා!

    ReplyDelete
  5. වපුරන දේ තමා අපිට ආපහු ලැබෙන්නේ කියන කතාව මට හැම තිස්සෙම මතක් වෙනවා දයාගේ 'අස්වැන්න' කියවනකොට. මෙතනදි දයා වපුරන ඒවායේ අස්වැන්න ගන්නේ කියවන අපි. 'අස්වැන්න' කියන්නේ, හිත නිවන, ගත සනහන, සුන්දර නවාතැනක්. දවස පුරා වැඩ කරන ගමන්, මහන්සියට සීතල වතුර පොදකින් දෙතොල් තෙමා ගත හැකි ගිමන්හලක්.

    ලිපි සීයට සුබ පැතුම්. මෙවැනි රසවත්, හරබර ලිපි දහස් ගණනින් ලියැවේවා!!!

    මීට වඩා යමක් කීමට තිබූ, අවස්තාව මග හැරී ගිය එකට කණගාටුයි දයා.

    ReplyDelete
  6. අස්වැන්නට ගොඩවුණ හැම දවසකම මොනවම හෝ අලුත් දෙයක් අරගෙන ගියා. තව තවත් අස්වැන්න අපිට නෙළුගන්න දයා අයියට වපුරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...